Home / Download / Rip / 480p / Wu Assassin 2019 S01 E03

Wu Assassin 2019 S01 E03

ඔන්න යාළුවනේ තුන් වෙනි එපියත් ඉක්මනටම අරන් අවා…දෙවනි කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ කායිගේ කැඩුනු ෆුඩ් ට්‍රක් එක අළුත්වැඩියා කරන්න ගියාම එතනදි සීජී ව හම්බවෙනවා එකිනෙකා කතා කරලා අඳුනගන්නවා ඒ වගේම කායි ටික ටික තමන් වූ ඝාතකයෙක් කියලා තේරුම් ගන්නවා. ඒ වගේම එයාට ඒකට  යින්ග් යින්ග් දෙන පරීක්ෂණයෙනුත් එයා සමත් වෙනවා.

තුන් වෙනි කොටසෙදි කායි සීජී ගේ ගෙදරට රිංගනවා. ඒ කායි දැකපු හීනේ සීජී ට ඉස්සරහට අනතුරක් වෙන්න නියමිතයි කියලා එයාට අනතුරු අඟවන්න…කොහොමහරි ඉතින් සීජී දක්ශ පොලිස් නිළධාරිනියක් නිසා කායි එතනදි කියන දේවල් ගැන හොයලා බලනවා.කොහොමහරි එහෙම හොයා ගෙන යනකොට සීජී ට එයා බලාපොරොත්තු නොවුනු විදියේ දෙයක් අහන්න ලැබෙනවා මේ අතරේ ට්‍රයඩ් එකෙන් තට්ටෙ තියෙන කෝකියන්ව අරන් ගිහිල්ලා සිද්ධිය වෙලාවේ එතන හිටපු කෝකියා කවුද කියලා හොයන්න පටන් ගන්නවා ඇත්තටම ඒ කෝකියා කවුද…? මුල් ටික බැලුවා නම් ඒගැන පොඩි පොඩි ඉඟි දීලා තියෙනවා..එහෙනම් ඔයාම බලන්නකෝ මොකක් වෙවිද කියලා…

සිංහල උපසිරැසි මෙතනින්

 

WEB-DL – 720P – 288MB

 

WEB-DL – 480P – 156MB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *