Redcon-1 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ|

මෙන්න සුපිරිම සුපිරි film එකක් ගෙනාවා .ඔයාලා Zombie කතා මාලාවන් බලන්න ආසාවෙන් ඉන්න අයට Zombie චිත්‍ර පටයක් ගෙනාවා .ඇත්තටම මේ film එක action වලින් කිසිම අඩුවක් නැහැ .මේ film එක 2018 සැප්තැම්බර් මාසයේ තමයි release වුණේ .IMDB අගය 4.7 ක් අරන් තියෙනවා.අපි දැන් කතාව පැත්තට හැරෙමු . මාරාන්තික වෛරස් වසංගතයකින් පසු, විශේෂ බලකායේ සෙබළුන් කණ්ඩායමක් විසින් මිනිස් සංහතිය බේරාගැනීම සඳහා ,මේ සෙබළුන්ට මෙම විද්යාඥයා සොයාගැනීමට පුළුවන් වෙයිද ,Zombie තර්ජන වලින් බේරී වෛරසය සඳහා බෙහෙතක් සොයාගැනීමට පුලුවන්ද කියලා ඔයාලට මේ film එක බලන්නම වෙනවා .ඉතින් ඔයාලට මේ film එක බලන්න ආරාධනා කරනවා


උපසිරැසියට ගැලපෙන පිටපත් 

BR x264 612MB


We are not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසි BRRIP පිටපත් සඳහා ගැලපේ.


Redcon-1 (2018) Sinhala Subtitles
Published: March 15, 2019

උපසිරැසිකරුවාගේ නම :- ඩිලාන් ප්‍රසන්න
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩිලාන් ප්‍රසන්න” සොහොයුරාට ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. ඩිලාන් ප්‍රසන්න සොහොයුරාගේ අනෙකුත් උපසිරැසි මෙතනින්


මෙම උපසිරැසිය tvseriesandmovie වෙබ්අඩවියෙන් නොමිලේ ලබාදෙන අතර අප චිත්‍රපටය ගැන කිසිදු වගකීමක් නොදරයි !!!


ඉක්මනටම නිකුත්වන උපසිරැසි ගැන දැනගන්න මෙතනින්


Check Also

Kanne Kalaimaane |Sinhala Subtitle| සිංහල උපසිරස සමග|

2019 ‧ Drama/Romance ‧ 2h 2m 6.8/10 IMDb tvseriesandmovie උපසිරස අංශය තවත් ලස්සන දමිළ ෆිලුමකට …

One comment

  1. supiri wede. thankyou sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Your SEO optimized title page contents