Home / Download / Rip / 360p / Pretham 2 (2018) With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |

Pretham 2 (2018) With Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න හා හා පුරා කියල මලයාලම් ආරම්භය ගත්ත….

මුලින්ම කියන්නඕන අඩුපාඩු ඇති..ඒවට සමා වෙන්න තාම උපසිරස කරනයට අලුත් සෙට් එකක් කරන්නෙ..?

එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් දෙන්නම්කො..

මේක ඇත්තටම ෆිල්ම් එකක දෙවෙනි දිඟහැරුම..පලවෙනි එක 2016 ආවෙ..ෆිල්ම් එකේ නම Pretham  ඔවු ඔවු නමින්ම තේරෙනවනෙ..අත්බූත සීන් එකක් තමා..
අපි අද උපසිරස ගේන්නෙ 2018 දෙසැම්බර් 21 තමා මහජන ප්‍රදර්ශනය ඇරඹුනේ..
විනාඩි 133 පුරා මේ සලරුව ගලාගන යනව..
‧ Drama/Thriller කියන වර්ගයට තමා ෆිල්ම් එක අයත් වෙන්නෙ.
ඒ වගේම මේකෙ අධ්‍යක්ෂනය රංජිත් සන්කර මහතා සිදුකරනව..
රංගන දායකත්වය ජයසූර්‍යා,සනිය ඉයප්පන්,අමිත් චකලක්කල්,අයන් ඩේවිඩ් කියන අය තමා කරන්නෙ.

IMDB මීටරේ 5.6/10 කැරකෙන කොට ගුගල් හි මනාපය මගින් 86% ලබාගන තියනව.

අවසාන වශයෙන් අපේ උපසිරස කන්ඩායෙමේ සහෝදරයො හැමෝටම ස්තූතියි..

එහෙනම් තවත් උපසිරසකින් හමුවෙන තුරු ඔබට ජය..

(Tvseriesandmovie  වෙනුවෙන් කල උපසිරස වන අතර වීඩියෝ පිටපත ගැන කිසිදු වඟකීමක් අප දරන්නේ නැත )

(කරුනාකර පරිවර්තනය අයිතිය සුරකින්න)

සිස අදාපිත….

|720P |Dvd rip |x264| 1.4Gb|

|Dvd rip| x264 |700Mb|

|480P |Dvdrip|x264 |400Mb|

|360P |Dvd rip |x264| 250Mb|

නිකුත්ව ඇති english subtitles එතුල  අඩු යින් ප්‍මාක් තිරුනාවෙන් න්න….

 

සිංහල උපසිරස

[sdm_download id=”13330″ fancy=”1″ color=”blue”]

       

 

සබ් එක උස්සනවා නම් සයිට එකේ නම වත් ඉතුරු කරන්න !!

Check Also

Junglee – (2019) – HDRIP

▪️Thriller / Mystery ▪️IMDB :- 5.7⭐ ▪️Google users 👍 92% ▪️1h 55min runing ▪️2019 March …

3 comments

  1. නියමයි ඔන්න මම download කරා

  2. Good job wish karanawa thawa aluth movie walata sub denna shakthiya lebenna kiyala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *