One Punch Man S01E01 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න මම මේ පාර ගෙනාවෙ පට්ට පතුරු සුපිරිම Anime සීරීස් එකක්..One punch Man මේක ගැන නම් කියන්න වචන නෑ සුපිරිම සීරීස් එකක්..Fight scense ටිකම සුපිරි..මේක Imdb අගය 8.9 / 10 ලැබිලා තියනවා..Action / Animation / Comedy ගණයට වැටිලා තියන මේ සුපිරිම ඇනිමි සීරීස් එක පට්ටම ආතල් එකේ හිනා වෙවී බලන්න පුළුවන් එකක්..ඒ වගේම තමා මේක ඇක්ශන් ටික..මේ එක සීසන් එකයි ඇවිල්ලා තියෙන්නෙ..සීසන් 2 මේ අවුරුද්දේ අප්‍රේල් 9 තමා Hulu එකේ Premiere වෙන්න තියෙන්නෙ..මේ පලවෙනි සීසන් එකේ එපිසෝඩ් 12 තියනවා..මම ඔක්කොටම ඔයාලට සබ් එක අරගෙන එනවා..

අනිවාර්යයෙන් බලන්න ඕන ඇනිමි ගොඩේ මේක උඩින්ම තියන එකක්.ඒ නිසා මම Recommend කරනවා..මේක අනිවාර්යයෙන් බලන්න කියලා..ඇනිමි එකක් බලන්නම ඕනෙ මේවගෙ තියන ගතිය ගන්න..ඔයා මේ ඇනිමි එක මුලින්ම බලනව නම් අනිවාර්යයෙන් ඔයා ඊලගට ඇනිමි හොය හොය බලයි..
මම මේකෙ ස්ටෝරිය ගැන පොඩ්ඩක් කියන්නම්..මේකෙ ප්‍රධාන පොර තමයි Saitama කියන්නේ..මෙයා ආතල් එකට වීරයෙක් උන කෙනෙක්..හෑහ් ආතල් එකටත් වීරයෝ වෙනවද.?හැබැයි මෙයාගෙ එක අත් පාරකින්.. වන් ශොට් එකකින් ඕනම කෙනෙක් පරාද කරන්න පුළුවන්..එහෙනම් වැඩක් නෑ කියයි ඔයා..ඒත් මේකෙ සුපිරිම දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන්..අන්තිම Fight එක එහෙම එහෙනම් බලන්නකො මම ඊලග සබ් එකත් අරගෙන එන්නම්..?

උපසිරැසියට ගැලපෙන පිටපත් 

600MB


We are not provide any torrent links


සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

One Punch Man S01E01
Published: March 8, 2019
උපසිරැසිකරුවාගේ නම :- සිතුම් ඉෂාර
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිතුම් ඉෂාර” සොහොයුරාට ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
සිතුම් ඉෂාර සොහොයුරාගේ අනෙකුත් උපසිරැසි මෙතනින්

 

 


මෙම උපසිරැසිය tvseriesandmovie වෙබ්අඩවියෙන් නොමිලේ ලබාදෙන අතර අප චිත්‍රපටය ගැන කිසිදු වගකීමක් නොදරයි !!!


ඉක්මනටම නිකුත්වන උපසිරැසි ගැන දැනගන්න මෙතනින්


Check Also

Kanne Kalaimaane |Sinhala Subtitle| සිංහල උපසිරස සමග|

2019 ‧ Drama/Romance ‧ 2h 2m 6.8/10 IMDb tvseriesandmovie උපසිරස අංශය තවත් ලස්සන දමිළ ෆිලුමකට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Your SEO optimized title page contents