Home / Download / Rip / 1080p / Natakam (2018) |සිංහල උපසිරැසි සමඟ|

Natakam (2018) |සිංහල උපසිරැසි සමඟ|

තෙලිඟු රසිකයන්ට ඔන්න තවත් උපසිරසක් අරං තමා අද සයිට් එකට ගොඩවෙන්නෙ…..

මුලින්ම කියන්න ඕන….තාම අපේ උපසිරස කන්ඩායම මේ වැඩේට ගොඩක් අලුත් ඒහින්ද අඩුපාඩු තියනවනම් සමාවෙන්න…???

අදනම් ගෙනාවෙ..ටිකක් භයහිතෙන ෆිල්ම් එකක උපසිරසක්.
මේකෙ නම නම් Natakam  2018 සැප්තැම්බර් 28 මහජන ප්‍රදර්ශනය අරබලා IMBD  මිටරේ 7.1 කරකවපු ක්‍රියාදාම/ආදරකතා කියන වර්ගයේ සලරුවක්..

ප්‍රධාන රංගන දායකත්වය  අශීමා නර්වාල් (Ashima Narwal) අක්ක සහ අශීශ් ගාන්දි (Ashish Gandhi) ලබාදෙනව..

කතාව පැත්තට හැරුනොත්…????

චින්තාලපුරේ ගමෙහි, බාලාස් වෙරෝවෝ,  ටිකක් දඩබ්බර කෙල්ලෙක් දෙපාරක් හැරිල බලන පෙනුමක් තියන කොල්ලෙක්.

ඉදල ඉදල මෙයා විද්යාලීය ගැහැණු ළමයෙකු එක්ක ආදර සම්බන්දයක් පටන්ගන්නව .

නොහිතපු වෙලාවක බලාපොරොත්තු නොවුන ප්‍රශ්න මෙයාලගෙ ජීවිත වලට එනකොට මොවුන්දෙන්නගෙ ආදරේ ආත්මයෙන්ම බැදෙන්න තරං ශක්තිමත් වෙනව.

සලරුවේ දිඟටම ආදරය,විනෝදය එක්ක ලස්සනට ගලාගෙන යනව.
කතාවේ සොභාවය මොකක් උනත් මොවුන් දෙන්නගෙ මේ ආත්මීය ආදරේට මොකද වෙන්නෙ..කියල බලන්න මේ සලරුව බලන්නම වෙනව….මේක බලන්නම ඕන ෆිල්ම් එකක්??

මේක අවසානෙ හරියට යද්දි18+ පැත්තට බරවෙනව..ඒ හින්ද බලද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න.??

අවසාන වශයෙන් හැම දේටම ඉන්න.අපේ සහෝදරයො සැට් එක මතක් කරනව…

(මෙම උපසිරස TVSERIESANDMOVIE වෙනුවෙන් එහි උපසිරසට කන්ඩායම විසින් උපසිරස ගැන්වූ උපසිරසකි කරුනාකර පරිවර්තනය අයිතිය සුරකින්න..)

Please like our page.Tvseries&movie

 

[sdm_download id=”13680″ fancy=”1″ color=”blue”]

TeluguProper HDRipMovie

=

[720p] HEVC x265 – {1 GB}




[SD] x264 – {200 MB}



[SD] x264 – {400 MB}



[SD] x264 – {700 MB}



[720p] HD x264 – {1.4 GB}



[1080p] FULL HD x264 – {2.5 GB}

=

Check Also

Junglee – (2019) – HDRIP

▪️Thriller / Mystery ▪️IMDB :- 5.7⭐ ▪️Google users 👍 92% ▪️1h 55min runing ▪️2019 March …

8 comments

  1. එලම ඔන්න download කරා

  2. Fatta thns mchann

  3. Mchan puluwn nam
    Aviyal 2016
    Sinhala sub diynko bn

    • අපි උත්සහා කරන්නම් සහෝ.අපේ දැනට කට්ටිය අඩුයි

  4. Thanks for sub bro………(thikka 2016) telugu movie ekata sub dennako please………..!!!!!!!!!!!!!!?????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *