සිතුම් ඉෂාර

One punch man (S1 E2) – සයිබෝග්

ඔන්න එහෙනම් One punch Man දෙවනි එපිසෝඩ් එක තමා ගෙනාවෙ..පලවෙනි එක බලපු අය දන්නවා..මේක පට්ටම ස්ටෝරියක් තියන සීරීස් එකක්..පලවෙනි එපිසෝඩ් එකෙන් ම ඒක තේරෙන්න ඇති.. කලින් කොටස බැලුව ඔයාල දකින්න ඇති..සයිතමා කියන්නේ ආතල් එකට වීරයෙක් වුන කෙනෙක්..හැබැයි එහෙම කියලා මෙයාගෙ වැඩ ගැන නම් කියන්න දෙයක් නෑ..මෙයාගෙ එක මුශ්ඨි පහරකින් ඕනම …

Read More »

One Punch Man S01E01 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |

ඔන්න මම මේ පාර ගෙනාවෙ පට්ට පතුරු සුපිරිම Anime සීරීස් එකක්..One punch Man මේක ගැන නම් කියන්න වචන නෑ සුපිරිම සීරීස් එකක්..Fight scense ටිකම සුපිරි..මේක Imdb අගය 8.9 / 10 ලැබිලා තියනවා..Action / Animation / Comedy ගණයට වැටිලා තියන මේ සුපිරිම ඇනිමි සීරීස් එක පට්ටම ආතල් එකේ හිනා වෙවී බලන්න …

Read More »
Your SEO optimized title page contents