Home / Download / Breaking Bad

Breaking Bad

Breaking Bad Season 01 Complete

ලෝකයේම අංක එකේ TV Series එක බලමුද?මේ වෙනතෙක්ම ලෝකයේ අංක එකේ TV Series එක වෙන්නෙ Breaking Bad කතා මාලව තමයි. IMDb දර්ශකයේ 9.5 වැනි ඉතා විශාල ප්‍රසිද්ධියක් දිනාගෙන තියෙන මේ කතා මාලාව 2009 ඉදන් 2013 දක්වා American Movie Classic (AMC) නාලිකාවේ විකාශය උනා.

 

ගොඩක් වෙබ් සයිට් වල download link තිබ්බට ඒවට සිංහල සබ් සෙට් වෙන්නෙ නෑනෙ.මේ කොපි වලටනම් සිංහල සබ් හරියටම සෙට් වෙනවා.අනිත් සීසන් එකත් ඉක්මන්ටම දෙන්නම්.

 

Episode 01

 

Episode 02

 

Episode 03

 

Episode 04

 

Episode 05

 

Episode 06

 

Episode 07

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *