Home / Download / Arthdal Chronicles 2019 S01 E05 (තවත් ඉගුටු කෙනෙක්)

Arthdal Chronicles 2019 S01 E05 (තවත් ඉගුටු කෙනෙක්)

ඔන්න එහෙනම් පස්වෙනි කොටසටත් ආවා.
මේකෙ Season 03 එක ලබන මාසෙ එනවා.ඒක එන්න කලින් මේ ටික දෙන්න තමා හිතාන ඉන්නෙ.එතකොට ඔයාලටත් ලේසියි මටත් ලේසියි.ඒකට උපරිම try එකක් දෙනවා.

හැමදාම වගේ අපිත් එක්ක ඉන්න අය දන්නවා අපෙ සයිට් එකෙන් ගොඩක් ෆිල්ම්,සිරීයස් වලට සබ් දෙනවා කියලා.ඉතින් කියන්න තියෙන්නෙ හැමදාම අපිත් එක්ක ඉන්න.

ඒ වගේම අපේ සයිට් එකෙන් App එකක් දුන්නා.තාමත් ඒක ගැන දන්නෙ නැත්තන් Play store ගිහින් Sinhala Subs කියලා search කරලා බලන්න අපෙ ඇප් එක ඇති.හැම දෙනාටම පහසු වෙන විදියට තමයි ඇප් එකක් දුන්නෙ.ඒකෙ හොද නරක අපිට කියන්න අනිවාරෙන්.

කතාවට පොඩ්ඩක් යමු
මීට කලින් කොටසෙන් ඉයුන්සොම් එයාගෙ අයව බේරගන්න සැලසුම් කරානෙ.ඉතින් මේ කොටසෙ යන්නෙ ඒ සැලසුම කරන විදිහ තමයි.මේකෙදි මෙයාට හොද දේවල් වගේම නරක දේවලුත් වෙනවා.එහෙනම් ඉතින් මේ කොටසත් බලලම ඉන්න.

ඊළග කොටසෙන් හම්බෙමු

🙏හැමෝටම ජය🙏

 

720p WEB DL 590mb
Userdrive Link

 

720p WEB DL 590mb
Verystream Link

 

සිංහල උපසිරැසියට මෙතනින් පිවිසෙන්න

2 comments

  1. thanks bro..

  2. Thank You very much bro..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *